එක කෙටි කථාවක අර්නස්ට් හෙමිංවේ ඉබාගාතේ ගිය තම පුත්‍රයා සමග නැවත එකතු වීමට කැමති ස්පාඤ්ඤ පියෙක් ගැන පවසයි. ඔහු ප්‍රාදේශීය පුවත්පතක දැන්වීමක් පළ කළේය. “පැකෝ අඟහරුවදා දහවල් මාව මොන්ටානා හෝටලයේදී මුණ ගැසෙන්න. සියල්ලට සමාව දී ඇත”. පියා පැමිණෙන විට සෙනඟක් රැස්වී සිටිනවා ඔහු දුටුවේය. තම පියවරුන්ගෙන් සමාව ලබා ගැනීමට ආශාවෙන් පැකෝ නම ඇති අට සියයක් ඔහුගේ දැන්වීමට ප්‍රතිචාර දක්වමින් එහි…
චිත්‍ර ශිල්පී ඩෙගාස් ද්‍රෘෂ්ඨි ආබාධයකින් තම ජීවිතයේ අවසන් වසර පනහ ගත කළේය. දැකීමට පහසු වන හෙයින් ඔහු තීන්ත වෙනුවට රටහුණු වලට මාරුවිය. ආතර්රයිටිස් රෝගයෙන් ඔහුගේ ඇඟලි වකුටු වූ නිසා ඇඟිලි අතර බුරුසු තබා ගැනීමට ඔහුට සිදු විය. ශල්‍යකර්මයක් නිසා ඔහුව අකර්මණ්‍ය වූ විට ඔහු කොලාජ් කලාව ආරම්භ කළේය. බිත්තියේ තිබූ විශාල කොලයක වර්ණවත් කොල කැබිලි ඇලවීමට ඔහු තම ගෝලයන්ට මඟ…
ගරා වැටෙන මුලුතැන්ගෙය සහ ගිලාබසින පොළොව නිසා අපගේ නිවස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය විය. එයින් විශාල කොටසක් කඩා දැමීමෙන් පසුව ගොඩනගන්නන් අලුත් අත්තිවාරමක් හෑරීම ආරම්භ කළ විට සිත්ගන්නා දෙයක් සිදුවිය.
ඔවුන් හාරන විට, සවල් ගණනාවක කැඩුණු පිඟන්, 1850 වසරවල සෝඩා බෝතල් සහ හැඳි ගෑරුප්පු පවා මතු විය. අප ගෙය සාදා තිබුණේ පැරණි කුණුගොඩකද? දන්නේ කවුද, නමුත් ප්‍රතිඵලයක් ලෙස, අත්තිවාරම ගැඹුරට හෑරිය…
“අනුග්‍රහය ගැන” යන නව කථාවේ ඩේවිඩ් වින්ක්ලර්ට තම දියණිය සොයා ගැනීමට ආශාවූ අතර ඒ සඳහා ඔහුට උපකාර කළ හැකි එකම පුද්ගලයා වූයේ හර්මන් ෂීලර් පමණක් බව ඔහු දැන සිටියේය. නමුත් එහි ගැටළුවක් තිබුණි. ඩේවිඩ්ගේ දියණිය උපත ලැබුවේ හර්මන්ගේ භාර්යාව සමග ඩේවිඩ්ගේ සම්බන්ධතාවය නිසාවෙනි. එම නිසා කිසිම විටෙක ඔවුන් නැවත මුණ නොගැසෙන ලෙසට හර්මන් විසින් ඩේවිඩ්ට අනතුරු අඟවා තිබුණි.
ඩේවිඩ් තමා…
නාසියානාස්හි ග්‍රෙගරි සහ කයිසාරියේ බැසිල් සමීප මිතුරන් වූ අතර සිව්වන සියවසේ සභාවේ සැමරීමට ලක්වූ නායකයන්ද වූහ. ඔවුන් මුලින් මුණ ගැසුණේ දර්ශනවාදය ඉගෙන ගන්නා සිසුන් මෙනි. පසුව ග්‍රෙගරි පැවසුවේ ඔවුන් “එක් ආත්මයක් සහ ශරීර දෙකක්” ඇත්තන් වූ බවයි.
ඔවුන්ගේ වෘත්තීය මඟ සමාන වූ නිසා පහසුවෙන් දෙදෙනා අතර එදිරිවාදිකම් මතු වීමට ඉඩ තිබුණි. නමුත් ග්‍රෙගරි පසුව විස්තර කළේ ඇදහිල්ලේ බලාපොරොත්තුවේ සහ යහපත්…
මගේ මිතුරියත් ඇගේ ස්වාමිපුරුෂයාත් දරුවෙක් ලබා ගැනීම සඳහා පොර බදන වේලේ වෛද්‍යවරු ඔවුන්ට කීවේ වෛද්‍ය ක්‍රියාවලියක් තුළින් යන්න කියාය. මගේ මිතුරිය පැකිළුණාය. “අපගේ ගැටළුව විසඳීමට යාච්ඤාව පමණක් මදිද? ඇත්තෙන්ම මම ඒ ක්‍රියාවලිය තුළින් යා යුතුමද” ඇය ඇසුවාය. දෙවියන්වහන්සේගේ ක්‍රියාව දැකීමේ මනුෂ්‍ය භූමිකාව ක්‍රියාත්මක කිරීමට ඇය උත්සාහ කළාය.
යේසුස්වහන්සේ සමූහයකට කෑම දීමේ කථාව මෙහිදී අපට උපකාර කළ හැකිය (මාර්ක් 6:35-44). කථාව…
ප්‍රීතියේ වේගයෙන් යන්න. එක් උදෑසනක මම යාච්ඤාවෙන් යුතුව ඉදිරියේ ඇති වර්ෂය ගැන සළකා බලන විට මෙම වැකිකඩ මගේ සිතට දැණුනි. එසේම එය උචිතද වූයේය. උවමනාවට වඩා වැඩ කිරීමේ නැඹුරුතාාවයක් මට තිබූ අතර එය බොහෝ විට මගේ ප්රීිතිය උරා ගත්තේය. ඒ හෙයින් මෙම මග පෙන්වීම අනුගමනය කරමින් එන්නාවූ වර්ෂයේදී මිතුරන්ට සහ ප්‍රීතිමත් ක්‍රියාවන්වලට ඉඩ සළසමින් සතුට ලබා දෙන අවකාශයකින් වැඩ කිරීමට…
ලොව පුරා බිලියන ගණනක් ප්‍රේක්ෂකයින් විසින් දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යය උත්සවය නැරඹූ අතර එය ඉතිහාසයේ වැඩිපුරම නැරඹූ දර්ශනය විය. මිලියනයක් ලන්ඩනයේ වීථිවල රැස්ව සිටියහ. 250,000 ක් පමණ දෙනා රැජිනගේ මිනී පෙට්ටිය බලන්න පේලි ගැසී සිටියහ. ඉතිහාසගත රජවරු, රැජිනියන්, ජනාධිපතිවරුන් සහ රාජ්‍ය නායකයන් පැමිණ සිටියේ ශක්තියෙන් සහ චරිතයෙන් ප්‍රසිද්ධ වූ කාන්තාවකට ගෞරවය දැක්වීමටය.
ලෝකය මහා බ්‍රිතාන්‍ය සහ ලොව අතහැර යන රැජින…
එංගලන්තයේ වික්ටෝරියානු යුගයේ කර්මාන්තශාලා අඳුරු ස්ථානයන්ය. මරණ අධික වූ අතර බොහෝ විට සේවකයෝ දරිද්‍රතාවයෙන් ජීවත් වූහ. “ඔහුගේ නිවස මුඩුක්කුවක් වූ විට වැඩ කරන මනුෂ්‍යයා පරමාදර්ශය වගා කරන්නේ කෙසේද?” කියා ජෝර්ජ් කැඩ්බරි ඇසුවේය. එම නිසා ඔහු ව්‍යාප්ත වන තමාගේ චොකලට් කර්මාන්ත ශාලාව සේවකයන්ට ප්‍රයෝජනවත් වන ආකාරයේ එකක් වන ලෙසට ගොඩ නැගුවේය.
ප්‍රතිඵලය වූයේ බෝන්විල් ගම්මානයයි. එහි නිවාස තුන් සියයක් පමණද ක්‍රීඩා…
අපගේ උත්සවය ළංවන විට මගේ භාර්යාව සහ මම සැළසුම් කිරීම ආරම්භ කළෙමු. බොහෝ අය පැමිණෙන හෙයින් අපි කෑම සපයන අයෙක්ට ගෙවනවාද නැත්නම් අපිම කෑම පිස ගන්නවාද? අපිම කෑම පිසීම කරන්නේ නම් අපි බාබෙකියු එකක් මිළයට ගන්නවාද? එදින වැසි සහිත විය හැකි නිසා ටෙන්ට් එකක් (කූඩාරමක්) මිළයට ගන්නවාද? ඉක්මණින් අපගේ උත්සවයේ වියදම් වැඩිවන්න පටන් ගත්තේය. එසේම එය සමාජ විරෝධිද විය. සෑම…